සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 905
සවාසනා
ඉ. වාසනා සහිත. (පි. 514)
සවිඝාත
පු. වෙහෙස සහිත, පීඩා සහිත. (පි. 514)
සවිචාර
ති. විචාර සහිත, ප්රථම ධ්යානයේ ඇති විශේෂ ගුණයක්. (පි. 514)
සවිජ්ජුක
ති. විදුලිය සහිත, (පි. 514)
සවිඤ්ඤාණ
ති. විඥානය සහිත, සිතක් ඇති. (පි. 515)
සවිඤ්ඤාණක
ති. විඥානය සහිත, සිතක් ඇති. (පි. 515)
සවිතක්ක
පු. විතර්කය සහිත, ප්රථම ධ්යානයේ ඇති විශේෂ ගුණයක්. (පි. 515)
සවිතු
පු. හිරු, සූර්ය්යයා. (පි. 515)
සවිධ
ති. ළඟ, අසල, සමීප.
න. සමීපය, අසල්වාසී කම. (පි. 515)
සවිහත්තික
ති. බෙදුම් සහිත. (පි. 515)
සවුපාදාන
න. උපාදාන සහිත, උපාදාන පස සහිත. (පි. 515)
සවෙර
න. ක්රෝධය, තරහ. (පි. 515)
සවෙස
පු. සමීපය, වෙත, ළඟ. (පි. 515)
සස
පු. සාවා, හාවා.
√ භු. ජීවනෙ, ජීවත්වීමෙහි, සස්ති, ජීවත් වෙයි, අසස්සති, පසස්සති. (පි. 515)
සසක
පු. සාවා, හාවා. (පි. 515)
සසක්කං
අ. ඒකාන්තයෙන් යනාර්ථයෙහි. (පි. 515)
සසඞ්ක
පු. සසලපය, චන්ද්රයා, සඳ. (පි. 515)
සසත
න. කුකුරුමුවන්, සුළඟ. (පි. 515)
සසති
ක්රි. (√ භු. සස, පාණනෙ, ජීවත්වීමෙහි +ති) ජීවත් වෙයි. (පි. 515)
සසධර
පු. චන්ද්රයා, සස ලාඤ්ජනය. (පි. 515)
සසන
න. වධය, මැරීම. (පි. 515)
සසම්භාර
පු. සම්භාර සහිත, කෙසාදි කොටස් සහිත. (පි. 515)
සස්ස
න. සෂ්යය, ගොයම්. (පි. 515)
සස්සත
පු. ශාස්වතය, නොනස්නා දෙය. (පි. 515)