සස්සත
sassata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සදාකාලික ; හැම දා පවතින ; නිත්ය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. හැම කල්හි පවත්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශාස්වතය, නොනස්නා දෙය. (පි. 515)
Digital Pāḷi Dictionary
- sassata adj eternal; everlasting; endless; perpetual; (comm) existing forever [sassati + a]