සුගන්ධ

sugandha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුවඳවත් ; මනා සුවඳින් යුත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සුවඳ ඇති; පු. සුවඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මනාගඳ, සුවඳ. (පි. 527)

Digital Pāḷi Dictionary