සුගන්ධි

sugandhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුගන්ධවත් ; සුවඳැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සුවඳ ඇති; පු. සුවඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සුවඳ ඇති, සුගන්ධවත්. (පි. 527)