සුසමාහිත

susamāhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැනවින් එකඟ වූ ; මනා ව සන්සුන් වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා තැන්පත් වූ; ඉතා සන්සුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මනාව සංසිඳුවන ලද. (පි. 532)

Digital Pāḷi Dictionary