සෙනිය

seniya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේනා සමූහය ; ජන සමූහය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සේනා ඇති; සේනාවට අයත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සේනා ඇත්තා, පිරිවර ඇත්තා. (පි. 535)

Digital Pāḷi Dictionary