බුද්ධදත්ත පාලි අකාරාදිය – 775

සෙනානායක

පු. සෙන්පතියා; සේනාවේ අධිපතියා.

සෙනානී

පු. සේනාපතියා.

සෙනාපච්ච

න. සෙන්පති බව; සේනාපති තනතුර.

සෙනාපති

පු. සෙන්පතියා; සේනාවේ අධිපතියා.

සෙනාබ්‍යූහ

පු. භට‍‍ සේනාවන් නොයෙක් ආකාරයෙන් සිටුවීම.

සෙනාසන

න. වසන තැන; හිඳින හා නිදන ගෙය.

සෙනාසනගාහාපක

පු. එක් එක් අයට වාසස්ථාන නියම කරන්නා.

සෙනාසනචාරිකා

ඉ. පන්සල් ගෙවල් බලමින් හැසිරීම.

සෙනාසනපඤ්ඤාපක

3. නිදීමට අසුන් පිළියෙළ කරන්නා.

සෙනිය

3. සේනා ඇති; සේනාවට අයත්.

සෙපණ්ණි

ඉ. ඇත්දෙමට ගස.

සෙඵාලිකා

ඉ. සේපාලිකා ගස.

සෙම්හ

න. සෙම.

සෙම්හික

3. සෙම අධිකසේ ඇති.

සෙමාන

3. නිදන; හොවින; හොවිමින්.

සෙමානක

3. නිදන; හොවින; හොවිමින්.

සෙය්‍ය

3. උතුම්; ශ්‍රේෂ්ඨ.

සෙය්‍යක

3. නිදන්නා; හොවින්නා.

සෙය්‍යථාපි

(නාම) නි. යම්සේ.

සෙය්‍යථීදං

(සෙය්‍යථා+ඉදං) කෙසේදයත්.

සෙය්‍යා

ඉ. නිදාගැනීමට අතුරන දෙය; නින්ද.

සෙය්‍යො

නි. උතුම් වේ.

සෙරිචාරී

3. තමා කැමති සේ හැසිරෙන්නා.

සෙරිතා

ඉ. නිදහස් බව; සෛවරී බව.