සෙය්ය
seyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිදීමෙන් වන ; සයනයෙන් වන.
2. උසස් ; උතුම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උතුම්; ශ්රේෂ්ඨ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අතිශයින් ප්රශස්ත, ඉතා පැසසිය යුතු.
පු. ධර්මය, මඞ්ගලය. (පි. 535)
Digital Pāḷi Dictionary
- seyya 1.1 adj better (than); preferable (to) [sirī + *ya]
- seyya 2.1 nt bed; bedding; couch [√sī > se + *ya]