සොසානික
sosānika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සුසානයෙහි හෙවත් සොහොනෙහි වූ ; සොහොන් හා සම්බන්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සොහොනෙහි වසන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සොහොනෙහි වසන්නා. (පි. 538)
Digital Pāḷi Dictionary
- sosānika 1 masc ascetic who lives in a cemetery; charnel ground dweller [susāna > sosāna + *ika]
- sosānika 2 adj from a cemetery; from a charnel ground [susāna > sosāna + *ika]