හත්ථිපාකාර

hatthipākāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇත් රූවලින් අලංකෘත වූ පවුර ; හස්ති ප්‍රාකාරය ; ඇත් පවුර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇත් රූප පිහිටුවා බැඳි ප්‍රාකාරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හස්තිප්‍රාකාරය, ප්‍රාකාරයක් මෙන් සිටුවනලද ඇත්වළල්ල, හස්තිරූපයෙන් යුක්ත කොට කොටකරණ ලද ප්‍රාකාරය. (පි. 539)

Digital Pāḷi Dictionary