හරණ
haraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උපමාව ; සාදෘශ්යය.
2. කැලෑව ; අරණ ; වනය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගෙනයාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හැරීම, ගෙනඒම, අත්හැරීම. (පි. 540)
Digital Pāḷi Dictionary
- haraṇa 1 nt carrying; bearing; holding [√har + aṇa]
- haraṇa 2 adj taking; removing; carrying away [√har + aṇa]