ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 101

ametropia

Psy. දෘෂ්ටිභ්‍රමය

amharic

n. ඉතියෝපියානු භාෂාවක්

amiability

n. ඉතා ප්‍රිය උපදවීම

amiable

1. adj. ආදරණීය
2. a. ඉතා ප්‍රිය උපදවන
3. a. ගුණවත්
4. a. දයාන්විත
5. adj. මිත්‍රශ්‍රීලී
6. මිත්‍රශීලී

amiableness

a. ගුණවත්කම

amicable

1. adj. මිත්‍ර
2. Law. මිත්‍රවත්
3. a. සමගි සම්පන්න
4. adj. සුහද
5. a. හිතවත්

amicably

1. adv. මිත්‍ර ලීලාවෙන්
2. adv. සමගියෙන්

amicronucleate

අක්ෂුද්‍රන්‍යෂ්ටික

amicus curiae

Law. අධිකරණ සහායක

amid

1. prep. අතර
2. prep. අතරේ
3. prep. මධ්‍යයේ
4. prep. මැද

amidase

Bot. ඇමයිඩේස්

amidation

Che. ඇමයිඩ්කරණය

amide

1. Bot. ඇමයිඩය
2. ඒමයිඩය

amidopyrine

Med. ඇමිඩොපයිරින්

amidoxyl

Che. ඇමයිඩොක්සිල්

amidships

adv. නැව මැද

amidst

1. prep. අතර
2. prep. අතරේ
3. prep. මධ්‍යයෙහි
4. මධ්‍යයේ
5. prep. මැද

amimia

Psy. අනිඟියාව

amination

Che. ඇමයිනීකරණය

amine

1. ඇමයින
2. Che. ඇමයින්
3. ඇමීන්
4. n. රසායන සංයෝගයක්

amino acid

1. Che. ඇමයිනො අම්ලය
2. Med. ඇමයිනෝ අම්ලය

amino-acid

1. ඇමිනෝ අම්ලය
2. ඇමයිනෝ අම්ලය

amino-acids

ඇමිනෝ-අම්ල

aminoacylation

ඇමයිනෝ ඒසයිල්කරණය