ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 102

aminoid

Che. ඇමයිනොයිඩ්

aminopherases

ඇමයිනොෆෙරේසස්

aminopolypeptidase

1. ඇමයිනෝපොලිපෙප්ටයිඩේස්
2. ඇමිනොපොලිපෙප්ටිඩේස්

aminopterin

Med. ඇමිනොප්ටෙරීන්

aminotelic

ඇමෝනියාන්තික

amir

1. ඇගනිස්තානයේ රජ
2. n. ඇෆ්ගනිස්තානයේ රජ
3. n. මුස්ලිම් රටවල රජදරුවෙක්

amiskwia

අමිස්ක්වියා

amiss

1. adv. අනිසිව
2. a. අනුචිත
3. අනුවත
4. adv. වරදවා
5. a. වැරදි
6. adv. වැරදි ලෙස
7. adv. වැරදියට
8. a. සදොස්
9. adv. සදොස්ව

amissible

adj. නැති විය හැකි

amitosis

1. n. සරල විජානනය
2. Che. සරල විභාජනය

amitotic

Bot. සරල විභාජක

amitriptyline

ඇමිට්‍රිප්ටිලීන්

amity

1. n. මිත්‍රත්වය
2. n. යාළුකම

amixia

Psy. නුමුහුම

ammeter

n. ඇමීටරය

ammine

1. ඇමයින
2. Che. ඇම්මයින්

ammino

1. ඇමයිනො
2. Che. ඇම්මයිනො

ammiolite

1. ඇමයොලයිට්
2. Che. ඇම්මයොලයිට්

ammite

ඇමයිට්

ammocoete

ඇමෝසීටයා

ammonal

1. Che. ඇමෝනැල්
2. පුපුරන ද්‍රව්‍ය අඩංගු සංයෝගයක්

ammonate

Che. ඇමෝනේට්

ammonia

1. Med. ඇමෝනියා
2. n. ඇමෝනියා වායු මිශ්‍ර දිය
3. n. ඇමෝනියා වායුව
4. Che. වාෂ්පශ්‍රීල ක්ෂාරය
5. වාෂ්පශීල ක්ෂාරය

ammonia water

Che. ඇමෝනියා ජලය