ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 103

ammoniacal

Che. ඇමෝනීය

ammonification

1. Bot. ඇමොනීකරණය
2. Che. ඇමෝනීකරණය

ammonifying

1. ඇමොනොකාරී බැක්ටීරියා
2. Che. ඇමෝනි කිරීම
3. ඇමෝනීකර
4. Che. ඇමෝනීකාරී

ammonite

1. n. අත්තක් මෙන් හැඩ වූ පොසිල
2. Geo. ඇමොනයිට්
3. Geo. ඇමොනීටයා
4. adj. ඇමෝනයිට්
5. n. ඇමෝනීටයා

ammonitiferous

ඇමොනයිටධර

ammonium

Med. ඇමෝනියම්

ammonium alum

Che. ඇමෝනියම් ඇලම්

ammonium carbamate

Che. ඇමෝනියම් කාබමේට්

ammonium carbonate

Che. ඇමෝනියම් කාබනේට්

ammonium chloride

1. Che. ඇමෝනියම් ක්ලෝරයිඩ්
2. Art. සැල් ඇමෝනියැක්

ammonium hydroxide

Che. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්

ammonium nitrate

Che. ඇමෝනියම් නයිට්‍රේට්

ammonobacteria

1. ඇමෝනොබැක්ටීරියා
2. ඇමොනොබැක්ටීරියා

ammonoid

ඇමොනොයිඩයා

ammonolysis

1. Che. ඇමෝනියා විච්ඡේදනය
2. ඇමෝනෝ විච්ඡේදනය

ammophilous

1. පුලිනකාමී
2. වාලුකාකාමී
3. Bot. වාලුකාමි
4. වාලුකාමී

ammunition

1. n. උණ්ඩ
2. n. තුවක්කු
3. n. පතරොම්
4. n. වෙඩි බෙභෙත්
5. වෙඩි බෙහෙත්

amnesia

1. n. අවසිහිය
2. n. විස්මෘතිය
3. vt. සමාව දෙනවා

amnesty

1. Law. දඩසමාව
2. n. පොදු සමාව
3. Soc. පොදුසමාව
4. n. රාජ්‍ය සමාව
5. n. රාජ්‍යසමාව
6. vt. සමාව දෙනවා

amniocentesis

කලලාවාරික තරල පරීක්ෂාව

amnion

1. Med. ඇම්නියන
2. Med. උල්බය
3. කලලාවාරය

amniota

ඇම්නියෝටා

amniote

කලලාවාරිකයා

amniotic

1. Med. ඇම්නියන
2. Med. උල්බ
3. කලලාවාරික