ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 104

amnocentesis

කලලාවාරික තරල පරීක්ෂාව

amoeba

1. Psy. ඇමීබා
2. ඇමීබාවා
3. ඒක සෛල ඡීවියා
4. n. ඒකසෛල වියා
5. n. ක්ෂුද්‍ර ප්‍රාණි විශේෂයක්

amoebadiastase

ඇමීබාඩයස්ටේස්

amoebiasis

Med. ඇමීබයසියාව

amoebic dysentery

Med. ඇමීබා අතීසාරය

amoebicide

1. Che. ඇමිබානාශකය
2. ඇමීබානාශකය

amoebiform

ඇමීබාරූපී

amoebiosis

1. ඇමීබයසිස්
2. ඇමීබයසියාව

amoebism

ඇමීබාචාරය

amoebocyte

ඇමීබාකාර සෛලය

amoeboid

1. Med. අමීබාභ
2. ඇම්බාකාර
3. Che. ඇමීබාකාර

amoebula

ඇමීබියුලා

amok

1. Soc. අමොක්
2. Soc. අමොක් උන්මාදය
3. adj. උමතු වැටී
4. adv. දුටු දුටුවන් මරමින්
5. adv. වියරු වැටී
6. adj. වියරුවී

among

1. prep. අතර
2. prep. අතරින්
3. prep. අතරෙන්
4. prep. අතරෙහි
5. prep. අතුරෙහි
6. a. අන්තර
7. adv. අස්සෙහි
8. adv. අස්සේ
9. prep. කෙරෙහි

amongst

1. prep. අතර
2. prep. අතරෙහි
3. prep. අතුරෙහි
4. ind. අන්තර්
5. ind. අන්තහ්
6. ind. අන්තෝ
7. prep. කෙරෙහි

amoral

1. adj. අව්‍යාකෘත
2. adj. ආචාරශ්‍රීලී නොවූ
3. ආචාරශීලී නොවූ
4. Soc. නිරාචාරවත්
5. Log. නිරාචාරී
6. නිරාවාරී
7. Soc. විශ්‍රීල
8. විශීල

amoralism

Soc. නිරාචාරවාදය

amorino

1. කාමදේවයා
2. Aes. කුමර මල්සර

amorist

n. ප්‍රේමවන්තයා

amorous

1. adj. අනුරාගී
2. adj. කාමුක
3. adj. ප්‍රේමාතුර
4. රාගනි:ශ්‍රිත
5. Aes.adj. ශෘංගාරී

amorousness

1. n. අනුරාගය
2. n. කාමුක බව

amorphism

1. අස්ඵටිකතාව
2. Che. අස්විටිකතාව
3. n. නිහැඩවීම

amorphophallus

Med. ඇමෝපොපැලස්

amorphous

1. a. අනියතාකාර
2. අරූප
3. අරූපික
4. adj. අස්එටික
5. Phy. අස්එුටික
6. අස්ඵටික
7. අස්ඵුටික
8. a. නියම හැඩහුරුකමක් නැති
9. a. නිරූපමය
10. adj. නිහැඩ
11. adj. විරූපී
12. හැඩයක් නැති