ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 105

amorphousness

1. අරූපභාවය
2. අස්ඵටික වීම
3. නියම හැඩයක් නැති බව

amortisation

1. Acc. ක්‍රමක්ෂය
2. Soc. ක්‍රමපක්ෂයය
3. Law. කාලික ණය නිදහස් කිරිම

amortization

1. Mng. ක්‍රමක්ෂය
2. Mat. ක්‍රමක්ෂයය

amortize

1. v. ක්‍රමක්ෂය කරනවා
2. v. ණය හිලව් කරනවා

amosite

1. Che. ඇමොසයිට්
2. ඇමෝසයිට්

amount

1. vt. එකතු වෙනවා
2. n. එකතුව
3. vt. එකතුව වශයෙන් ලැබෙනවා
4. v. එකතුවෙනවා
5. n. ගණන
6. v. ගණිනවා
7. n. පමණ
8. n. පලඟ
9. vt. ප්‍රතිඑලය
10. ප්‍රතිඵලය
11. n. ප්‍රමාණය
12. Eco. මුදල් ප්‍රමාණය
13. n. මුළු ගණන
14. Mat. මුළු මුදල
15. n. වටිනාකම
16. vt. වටිනාකම වශයෙන් ලැබෙනවා
17. st. විතර
18. n. සංඛ්‍යාව
19. vt. සලකනු ලබනවා

amour

1. n. නොනිසි ප්‍රේම බන්ධනය
2. n. ප්‍රේමසම්බන්ධය

amp

Civ. ඇම්පි

amp.

ඇම්පි

ampelite

Che. ඇම්පෙලයිට්

amperage

1. ඇම්පියර ප්‍රමාණය
2. Phy. ඇම්පියරතාව

ampere

n. ඇම්පියරය

ampere-hour

1. Civ. ඇම්පි පැය
2. Art. ඇම්පියර පැය

ampere-meter

ඇමීටරය

ampere-turn

Che. ඇම්පියර වටය

amperometer

Che. ඇමීටරය

amperometer(ammeter)

1. ඇම්පරෝමානය
2. ඇමීටරය

amperometry

1. ඇම්පරොමිතිය
2. Che. ඇම්පියරොමිතිය

ampersand

1. n. සහ යන අරුත් දෙන සංකේතය
2. සහ ලකුණ

amphetamine

Med. ඇම්පෙටමින්

amphi

Che. උභය

amphiapomict

උභයවිධ ජාතයා

amphiarthrosis

උභයසන්ධානය

amphiaster

දෙතරුව