ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 100
amenorrhea
1. ඔසප් නොවීම
2. රුද්ධ ආර්තවය
amenorrhoea
n. ඔසප් නොවීම
ament
amentaceous
Bot. පුච්ඡරූපී
amentia
1. n. අමනස්යය
2. n. සිහිවිකල බව
3. Law. සිහිවිකලබව
amentiferous
Bot. පුච්ඡධර
amentum
Bot. ඇමෙන්ටම
amerce
1. v. අහිමි කරනවා
2. v. දඩ ගසනවා
3. v. දඬුවම් කරනවා
amercement
Law. ඉච්ඡා දණ්ඩය
amerciament
Law. ඉච්ඡා දණ්ඩය
amercing
america
n. අමෙරිකාව
american
a. ඇමෙරිකානු
americanism
americium
1. Che. ඇමෙරිසියම්
2. n. විකිරණශ්රීලීතාවෙන් යුත් කෘත්රිම ලෝහමය මූලද්රව්යයක්
3. විකිරණශීලීතාවෙන් යුත් කෘත්රිම ලෝහමය මූලද්රව්යයක්
amerindian
1. Soc. ඇමරින්දියානු
2. Soc. ඇමරින්දියානුවා
ameristic
amesite
1. Che. අණුමයික්රෝනය
2. Che. ඇමෙසයිට්
ametabola
ametabolic
amethocaine
Med. ඇමිතොකේන්
amethopterin
Med. ඇමිතොප්ටෙරින්
amethyst
ametrometer
Psy. දෘෂ්ටිභ්රමමානය