ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 99

ameba

n. ක්ෂුද්‍ර ප්‍රාණි විශේෂයක්

amebicidal

ඇමීබානාශක

amebulas

ඇමීබියුලාවෝ

ameer

1. n. ඇෆ්ගනිස්තානයේ රජ
2. ඇ්ගනිස්තානයේ රජ
3. n. මුස්ලිම් රටවල රජදරුවෙක්

ameiosis

1. නිරූනන විභාජනය
2. නිරූනනවිභාජනය

ameiotic

නිරූනනවිභාජක

amelification

ඇනමල් හටගැනීම

ameliorate

1. vti. දියුණු කරනවා
2. vti. දියුණු වෙනවා
3. v. වැඩි දියුණු කරනවා

ameliorated

දියුණු වූ

amelioration

1. n. දියුණු කිරීම
2. n. වැඩි දියුණුව
3. වැඩි දියුණු කිරීම

ameliorative

a. දියුණු වන

ameloblast

ඇනමල් සෛලය

amen

1. int. එසේ වේවා
2. int. ඒ එසේ වේවා
3. පුච්ඡය
4. int. සාධු

amenable

1. Law. අවනත
2. a. අවවාදයට නැමෙන
3. adj. කීකරු
4. a. නම්‍ය
5. adj. නැමෙනසුලු
6. a. වගකියයුතු
7. a. විනීත
8. adj. විනේය
9. a. ශික්ෂාකාමී
10. a. සුඛනම්‍ය
11. a. සුනම්‍ය
12. adj. හීලෑ

amenably

adv. කීකරු ලෙස

amenage

v. හීලෑ කරනවා

amend

1. vti. වරද හරිනවා
2. v. සංශෝධනය කරනවා
3. v. සකස් කරනවා

amendable

1. adj. ඇහුම්කන් දෙන
2. adj. නම්‍ය
3. adj. නැමෙන

amended

1. වරද හරිගස්සනවා
2. සංශෝධනය කරනවා
3. සකස් කරනවා

amending

1. වරද හරිගස්සනවා
2. සංශෝධනය කරනවා
3. සකස් කරනවා

amendment

1. n. අතුරු යෝජනාව
2. n. වඩා යහපත් කිරීම
3. n. වෙනස් කිරීම
4. n. ශුඬ්ය
5. ශුය
6. n. සංශෝධකය
7. Log. සංශෝධනය
8. n. හරිගැස්සීම

amends

1. n. වන්දි ගෙවීම
2. n. වරද පිරිමැසීම
3. Law. හානිසහනය
4. n. හිලව්ව

amenities

1. n. පහසුකම්
2. n. මනෝඥ ලක්ෂණ
3. n. සැපපහසුකම්
4. Acc. සුව පහසුකම්
5. Sta. සුවපහසුකම්

amenity

1. n. අනුකූලතාව
2. n. ප්‍රසන්නකම
3. n. ප්‍රසන්නභාවය
4. n. මනොඥභාවය
5. n. රම්‍යතාව