ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 98

amblyopia

1. Phy. ඇමබිලියෝපියාව
2. Psy. හීනවාක්ෂුසය

amblypoda

අම්බ්ලිපෝඩා

amblystoma

අම්බ්ලිස්ටෝමා

amboceptor

ඇම්බොසෙප්ටරය

ambosexual

උභයලිංගික

ambrion

Che. ඇම්බ්‍රියොන්

ambrite

1. Che. ඇම්බ්රයිට්
2. Che. ඇම්බ්‍රයිට්

ambron

Che. ඇම්බ්‍රෝනය

ambrosia

1. n. අම
2. අමාරසය
3. n. අමෘතය
4. n. දිව්‍ය භෝජනය
5. n. දෙවියන්ගේ ආහාරය
6. st. සුධා
7. n. සුධා භෝජනය
8. සුධාරසය

ambrosiac

Psy. අමාර්තකය

ambrosial

1. a. අමෘතමය
2. a. ඉතා ප්‍රණීත

ambulacral

adj. චරණාර

ambulacralia

චරණාර තල

ambulacriform

චරණාරරූපී

ambulacrum

චරණාරය

ambulance

1. n. ගිලන් රථය
2. n. ගිලන්රිය

ambulant

අසනීප වුවත් එක තැනකට වී නොසිටින

ambulate

1. vt. සංචාරණය කරනවා
2. v. සක්මන් කරනවා

ambulated

1. සංචාරය කරන ලද
2. සක්මන් කරන ලද

ambulating

1. සංචාරය කරනවා
2. සක්මන් කරනවා

ambulatory

1. adj. ඇවිදින
2. Law. පරිගාමි
3. ප්‍රදුක්ෂිණා පථය
4. පැදුකුණු කරන
5. Law. පිරිගැමි
6. සංචර
7. a. සක්මණේ යෙදුන්
8. n. සක්මන
9. adj. සක්මන්
10. Aes. සක්මන්ගත
11. n. සක්මන්මළුව

ambuscade

1. v. පහර ගැසීමට රකිනවා
2. vti. පහර දීමට රකිනවා
3. n. පහර දීමට රැක සිටීම
4. n. රහසින් රැකසිටීම
5. vti. සැගවී සිට පහර දෙනවා
6. n. සිටින තැන
7. n. සිටින සේනාව

ambush

1. v. පහර දීමට රැක ඉන්නවා
2. vti. පහර දීමට රැක සිටිනවා
3. n. පහර දීමට රැක සිටීම
4. n. රහසින් රැකසිටීම
5. v. රැක සිට පහර දෙනවා
6. n. රැක සිටින තැන
7. n. සිටින තැන
8. n. සිටින සේනාව

ambushment

1. n. පහර දීමට රැක සිටීම
2. n. රැක සිට පහර දීම