ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1088
gyroscope
1. Geo. විභ්රමණේක්ෂය
2. Mat. විභ්රමේක්ෂය
gyrostat
1. Phy. විභ්රම ස්ථිතිකය
2. Civ. විභ්රමස්ථිතිකය
3. Mat. විභ්රමස්ථීතිත්රය
gyrostatics
1. Phy. විභ්රම ස්ථිති විද්යාව
2. Mat. විභ්රමස්ථීතිකය
gyves
n. විලංගු
h
h-bomb
n. ජලකර බෝම්බය
h-line
h-steel
h.p.
1. අධි පීඩන
2. අශ්ව ජවය
3. කුලී සින්නක්කරය
h.t.
ha
1. int. පුදුමය ඇඟවීමේ නිපාතයක්
2. int. සතුට ඇඟවීමේ නිපාතයක්
3. int. සැකය ඇඟවීමේ නිපාතයක්
ha-ha
int. සිනහව ඇඟවීමට යොදන පද
habble
v. කොරගසනවා
habeas corpus
1. Acc. පුද්ගලයා ඉදිරිපත් කරනු
2. Acc. හේබෙයාස් කොපුස්
habenula
Psy. හබ නුලාව
haberdasher
1. n. තොරම්බල් කාරයා
2. තොරොම්බල්කරු
haberdashery
1. n. තොරොම්බල් බඩු
2. සූළු ඇඳුම් වෙළෙඳාම
habiliment
habit
1. Soc. ඇබ්බැහිය
2. Log. පරිචය
3. n. පරිචිතය
4. Soc. පරිචීතය
5. පරිවතය
6. n. පුරුද්ද
7. පුරුද්දු(සත්ත්ව)
8. පුරුද්ද (in animals)
9. Bot. විලාසය
10. විලාසය (in plant)
11. විලාසය (ශාක)
12. n. ස්වභාවය
13. n. හැසිරීම
habit-deterioration
habit-disorganization
habit-formation
habit-interference
habitability
1. Soc. නිවාසස්යය
2. Soc. වාසයෝග්යතාව