ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1089
habitable
a. වාසයට සුදුසු
habitant
n. වැසියා
habitat
1. n. ගෝචරස්ථානය
2. n. ජන්මභූමිය
3. ජීව පරිසරය
4. ප්රකෘති වාසස්ථාන
5. වාස ස්ථානය
6. Soc. වාසභූමිය
7. Bot. වාසස්ථානය
habitatio
habitation
habits
1. ගතිපැවතුම්
2. පුරුදු
habitual
1. Law. ඇබ්බබැහියා
2. Soc. ඇබ්බැහි
3. a. නිත්ය
4. Soc. පරිචිත
5. Law. පරිචින්න
6. Law. පරිචින්නයා
7. පරිවත
8. පරිවන්න
9. පරිවන්නයා
10. a. පුරුද්දෙන් ඇතිකරගත්
11. a. පුරුදු
12. a. සිරිත් ලෙස වූ
habitual criminal
Soc. ඇබ්බැහි අපරාධකරු
habitually
1. Law. ඇබ්බැහියෙන්
2. Law. පරිචින්න වශයෙන්
3. පරිවන්න වශයෙන්
habituate
vt. පුරුදු කරනවා
habituation
1. Soc. ඇබ්බැහිය
2. ඇබ්බැහිවීම
3. Soc. පරිචයනය
4. හුරුවීම
habitude
habitue
n. ගුල්ලා
haboob
Geo. හබුබ් සුළඟ
hachure
1. n. කඩ ඉරි
2. සේයා ඉරි අඳිනවා
hachures
1. Geo. පොකුරු ඉරි
2. Sur. සේයා ඉරි
hachuring
1. Geo. පොකුරු ඉරි ලෑම
2. Sur. සේයා ඉරි ඇඳීම
hacienda
1. n. ස්පාඤ්ඤයේ විශාල ගෙවත්තක් ඇති නිවහන
2. Geo. හසියෙන්දාව
hack
1. vt. අනවසරයෙන් දත්ත ලබා ගැනීමට පරිගණකය යොදා ගන්නවා
2. Soc. කපනවා
3. vti. කහිනවා
4. n. කුලී අශ්වයා
5. n. කෙටීමෙන් වූ තුවාලය
6. Soc. කොටනවා
7. n. ගල්කටුව
8. vti. පෙති ගහනවා
hack-saw
hacker
1. අපහාරක
2. n. කපන්නා
3. n. කොටන්නා
4. n. පරිගණක භාවිතා කර අනවසරයෙන් දත්ත ලබාගන්නා
hackery
1. n. තනි ගොන් කරත්තය
2. n. තිරික්කලය
hacking
Civ. සැසීම
hackle
1. vt. ප්රශ්න ඇසීමෙන් වෙභෙසනවා
2. ප්රශ්න ඇසීමෙන් වෙහෙසනවා
3. vt. පෙති ගසනවා
4. හණ පනාව
5. n. හන පීරන පනාව