ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1090
hackney
1. n. කුලී අශ්වයා
2. n. කුලී අශ්වරථය
hackney carriage
Eco. කුලී රථය
hackneyed
Aes. සුලභ
hacksaw
1. ලෝහ කපන කියත
2. Art. ලෝහ කියත
haddock
1. n. කොඩ් වැනි නමුත් ඊට කුඩා මුහුදු මාළු වර්ගයක්
2. මත්ස්ය වර්ගයක්
3. හැඩොක් මාලුවා
hade
Civ. විභේද කෝණය
hadean
hades
1. n. නිරය
2. n. පාතාල ලෝකය
3. Soc. පාතාලය
4. n. රසාතලය
5. හේඩිස් රජු
6. Log. හේඩීස් රජු
hadj
1. මක්කමට යන වන්දනා ගමන
2. n. මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික මක්කම වන්දනාව
hadji
hadromal
Bot. දාරුක
hadrome
hadron
haecceity
Log. ඉදංතාව
haemal
haematein
Bot. හීමටෙයින්
haematemesis
Med. රක්තචර්දනය
haematinic
Med. රක්තකාරක
haematite
1. Geo. භෙමටයිට්
2. Soc. හීමටයිට්
3. හෙමටයිට්
4. n. ෆෙරික් ඔක්සයිඩ් අඩංගු ලෝහ නිධිය
haematochrome
1. Bot. හීමැටොක්රෝම්
2. හීමැටක්රෝම්
haematocolpos
Med. රක්තකංචුව
haematocrit
haematology
n. රක්තවේදය
haematoma
Med. රක්තමාව