ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1091

haematometra

Med. රක්ත මාතෘකය

haematoxylin

1. හීමටොක්සිලින්
2. Bot. හීමැටොක්සිලින්

haematuria

1. රක්ත මූත්‍රතාව
2. Med. රක්තමූත්‍රතාව

haemerythrin

හීමෙරිත්රින්

haemo-endothelial

රුධිරාන්තශ්ඡද

haemochorial

රුධිර කෝරියම

haemochorialis

රුධිර-කෝරියම් කලලබන්ධය

haemocoele

රුධිර හෙබ

haemoconcentration

Med. රක්තසාන්ද්‍රණය

haemocyanin

හීමොසයනින්

haemoglobin

1. n. රක්තරංගය
2. හිමොග්ලොබින්
3. Che. හීමොග්ලොබින්

haemolymph

1. රුධිරවසා
2. හීමොලිම්ෆ්

haemolysis

රක්තාණුභේදය

haemophilia

1. Med. භෙමොපිලියාව
2. n. රක්තකාමතාව
3. රක්තකාමය
4. n. රක්තකාම්‍යය
5. හීමොපීලියා
6. හෙමොපිලියාව
7. හෙමොෆීලියාව

haemophilia(hemophilia)

හීමොෆීලියාව

haemophiliac

n. හීමෝෆීලියාවෙන් පෙළෙන්නා

haemopoiesis

1. Med. රක්ත ශෘෂ්ඨිය
2. රුධිර සෛලෝත්පාදුනය

haemoptysis

1. Med. රක්ත කාසය
2. n. රක්තකාසය

haemorrhage

1. n. කිලිමාලය
2. Med. රක්තගරණය
3. n. රක්තපාතය
4. රුධිර වහනය
5. ලේ ගැලීම
6. n. ලේ යාම

haemorrhoid

1. Med. භෙමොරොයිඩ්
2. Med. රක්තරීතාභය
3. හෙමොරොයිඩ්

haemorrhoids

n. අර්ශස්

haemostatic

1. adj. රක්තපාතරෝධක
2. n. රක්තපාතරෝධකය

haemostatis

රක්තපාතරෝධය

haemotite

භෙමටයිට්