ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1092
haff
Geo. හාපුව
hafnium
1. Che. හැfප්නියම්
2. හැෆ්නියම්
haft
n. ආයුධ මිට
hag
n. මැහැල්ල
hag-ridden
haggard
a. වෑරුණු
haggis
haggle
1. v. කේවල් කරනවා
2. vi. කේවෙල් කරනවා
haggling
1. Acc. කේවල් කරනවා
2. Eco. කේවෙල් කරනවා
hagiographer
hagiography
1. n. සත්ආදර්ශ චරිතාපදාන
2. n. සාන්තුවරුන්ගේ චරිතාපදාන
hagiology
haiku
1. n. අක්ෂර 17 ක් ඇති කොටස් 3 කින් යුත් ජපන් කාව්යය
2. Aes. හයිකු
3. හයිකු කාව්යය (ජපානයේ හාවිත වන එනම් කාව්යය)
hail
1. vti. ආචාර කරනවා
2. n. ආචාරය
3. n. ආමන්ත්රණය
4. n. ගල් වැස්ස
5. vi. ගල් වැසි වසිනවා
6. vi. වැටෙනවා
7. vti. ශබ්ද නගා අඬගසනවා
8. prep. ස්වස්ති
9. int. සැරද
10. n. හිම කැට වැස්ස
11. n. හිමකැට
12. Soc. හිමකැට වැස්ස
hail-fellow-well-met
1. a. අඹ යාළු වූ
2. a. ඉතා කුලූපග
hail-stone
hailstone
Geo. හිමවැහි කැට
hair
1. n. ඉසකෙස්
2. n. කෙසර
3. n. කෙස්
4. n. කෙස්ස
5. n. කේශ
6. n. කේශර
7. Soc. කොණ්ඩය
8. n. බූව
9. n. මයිල්
10. n. මුහුළස
11. Soc. රෝම
12. n. රෝඹුව
13. n. ලොම්
14. st. ලොමු
15. n. ලෝම
16. st. වාල
17. st. ශිරෝරුහ
18. st. සිරෝරුහ
19. st. හිසකෙස්
20. st. හිසකේ
hair-pin
1. කූර
2. කොණ්ඩ කටුව
hair-raising
haircare
hairdo
1. n. කොණ්ඩා මෝස්තරය
2. n. කොණ්ඩා සැරසුම
hairdresser
1. කරණවෑමියා
2. Law. කරනැවෑමියා
hairline
1. n. ඉතා සිහින් රේඛාව හෝ පැල්ම
2. n. කෙභෙඉම