ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1327
key-board
key-hole
1. යතුරු කපොල්ල
2. යතුරුකට
3. කඩුල්ල
4. යතුරු මග
key-to-address
keyboard
1. n. ඇඟිලි තට්ටුව
2. n. යතුරු පුවරුව
3. Acc. යතුරුපුවරුව
keyed
1. a. ඉතා උනන්දු සහිත
2. a. සූදානම්ව
keyhole
n. කෙස්ස
keying
1. Ele. ටිකීම
2. යතුරු දමනවා
3. Phy. යතුරු වැද්දීම
4. Ele. යාතිරීම
5. ස්වර සකසා ගන්නවා
keynote
1. Aes. මුඛ්ය ස්වරය
2. Aes. මුඛ්යාර්ථය
keynote address
Soc. මූලදේශනය
keypunch
Oth. සිදුරු විදුම
keys
keystone
1. n. කේන්ද්රශිලාව
2. Aes. මුදුන් ගල
3. මුදුන්ගල
4. හිරගල
keyword
1. මුඛ්ය වචනය
2. Inf. මූලපදය
3. Oth. මූලික පදය
4. n. යමක් දැනගැනීමේ ඉඟිය
5. යොමු වචනය
kg
1. කිලෝග්රැමය
2. Phy. කිලෝග්රෑමය
khaddar
n. කදාර් රෙදි
khaki
1. Art. කාකි
2. a. දුඹුරට හුරු කහ
3. n. දුඹුරට හුරු කහ පාට
khalif
n. අරාබි පාලකයා
khamsin
Geo. බෑවුම් කඩ
khan
1. n. ආසියාවේ සමහර රටවල පාලකයන්ට දෙනු ලබන නමක්
2. n. ආසියාවේ සමහර රටවල රදල වරුන්ට දෙනු ලබන නමක්
khanjuraho
Aes. කාන්ජුරාහෝ
khedive
kibble
Civ. කිබල