ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1328
kick
1. vti. පයින් ගසනවා
2. n. පයින් දෙන පහර
3. n. මත්පැන්වල සැරේ
4. n. වේගය
5. n. සන්තෝෂය
kick off
kick out
vt. පන්නා දමනවා
kick start
kick the bucket
vt. මැරෙනවා
kick up
1. vt. කලබල ඇති කරනවා
2. n. කලබලය
3. vt. පොළඹනවා
kick upstairs
1. vt. උසස් තනතුරක් දී දේශපාලකයකු ඉවත් කරනවා
2. vt. උසස් නම්බුනාමයක් දී දේශපාලකයකු ඉවත් කරනවා
kick-wheel
kickback
1. n. අයුතු ලාභයක් සලසාදීම නිසා ලබන ගෙවීම
2. n. අයුතු ලාභයක් සලසාදීම නිසා ලබන දීමනාව
3. පිටු පසට පැනීම
4. n. පෙරළා පැනීම
5. ලාභ ප්රයෝජන
6. වෙළඳ පාරිතෝෂික දිමනාව
kicker
Civ. පාපිල
kid
1. n. එළු පැටියා
2. vt. එළුපැටියකු වදනවා
3. a. එළුසමින් සාදනලද
4. n. එළුහම
5. n. පැටියා
6. Civ. මිටිය
7. vt. රවටනවා
8. n. ළමයා
kidnap
1. Law. අපහරණය කරනවා
2. vt. පැහැරගෙන යනවා
3. v. බලෙන් පැහැර ගන්නවා
4. vt. බලෙන් පැහැරගෙන යනවා
kidnapper
n. බිල්ලා
kidnapping
1. Law. අපහරණය
2. අපහරණය / යමෙකු ස්ව කැමැත්තෙන් තොරව රැගෙන යාම
3. Soc. පැහැර ගෙනයාම
4. Soc. භාව අපහරණය
kidney
1. n. ගතිය
2. st. වකුගඩු
3. n. වකුගඩුව
4. st. වෘක්ක
5. වෘක්කය
6. n. ස්වභාවය
kidney-shaped
Bot. වෘක්කාකාර
kieselguhr
Che. කීසල් ගුවර්
kieseriet
Che. කීසරයිට්
kikuyu
Soc. කිකුයු
kill
1. vt. අතිශයින් පීඩා කරනවා
2. n. දඩයමේදී මරනලද සතා
3. vt. නසනවා
4. vt. නාස්ති කරනවා
5. vt. නැති කරනවා
6. n. නැසීම
7. v. බාවනවා
8. vt. මරනවා
9. n. මැරීම
10. v. මිනීමරනවා
11. vt. වඳ කරනවා
killer
killing
1. a. ආඝාත
2. Civ. ඇඹුල මැරීම
3. a. ඉතා විකට
4. n. ඝාතනය
5. a. නාශක
6. n. ප්රතිඝාතය
7. n. ප්රාණඝාතය
killjoy
n. මූසලයා
kiln
1. n. උළු පෝරණුව
2. n. ගඩොල් පෝරණුව
3. Phy. පෝරණුව
4. n. පෝරනුව