ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1329

kilo

prefix. සහස්‍ර

kilo-ohm

කිලෝසම

kilo-volt-ampere

කිලෝ වෝල්ට් ඇම්පියරය

kilobase(kb)

කිලෝබේස්(1000 bp) (kb)

kilobaud

කිලෝබෝඩ්

kilobyte

Acc. කිලෝබයිටය

kilocalary

කිලොකැලරි (kcal)

kilocalorie

1. Che. කිලෝකැලරිය
2. Che. මහා කැලරිය

kilocycle

Phy. කිලෝචක්‍රය

kilodalton

කිලෝඩෝල්ටන් (kDa)

kilogram

1. Mat. කිලෝග්‍රෑම
2. Phy. කිලෝග්‍රෑමය

kilogram-force

කිලෝග්‍රෑම බලය

kilogram-weight

කිලෝග්රෑම් ස්කන්ධය

kilogramme

Civ. කිලෝග්‍රෑම

kilogrammetre

කිලෝග්‍රැම් මීටරය

kilohertz

n. කිලෝ හර්ට්ස්

kilojule

කිලෝජූල් (kj)

kilolitre

1. Civ. කිලෝලීටරය
2. n. ලීටර් ප්‍රමාණය

kilometre

Mat. කිලෝමීටරය

kilopound

1. Mat. කිරා
2. Mat. කිලෝරාත්තල

kiloton

n. ටොන් 1000 ක් සතු පිපිරීමේ ශක්තිය

kilovolt

1. Phy. කිලෝ වෝල්ටය
2. Ele. කිලෝවෝල්ටය

kilowatt

1. Psy. කිලොවොට්
2. Mat. කිලෝවොටය
3. කිලෝවොට්
4. n. විදුලිබලය මනින ඒකකය

kilowatt hour

Mat. කිලෝවොට් පැය