ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1330

kilowatt-hour

කිලෝවොට් පැය

kilt

1. එතූ රැලි සාය
2. කිල්ට්
3. n. දණ දක්වා වැටෙන කොට සාය

kilted

1. a. දණ දක්වා වැටෙන කොට සාය ඇඳ සිටින
2. දණ දක්වා වැටෙන කොට සායක් ඇඳ සිටින
3. a. බඳ වටේ රැලි එකතු කොට මහන ලද
4. බඳ වටේ රැලි දමා මසන ලද

kilting

පොලොවි දැමීම

kimono

1. කිමෝනාව
2. n. කිමෝනෝව

kin

1. a. ඥාති
2. Soc. ඥාතියා
3. Acc. නෑ
4. a. නෑ වූ
5. n. නෑකම
6. n. නෑදෑ පිරිස
7. Soc. නෑයා
8. Soc. බන්ධුවරයා

kin group

Soc. ඥාති සමූහය

kinaesthetic

චලග්‍රහණ

kinase

Bot. කයිනේස්

kind

1. n. ආකාරය
2. a. කරුණාවන්ත
3. a. කාරුණික
4. a. කුලුණු
5. n. ජාතිය
6. a. තෙත
7. a. තෙත්
8. a. දයාබර
9. a. දයාවන්ත
10. a. මව්හත්
11. n. මෝස්තරය
12. n. වර්ගය
13. a. සෝරත
14. n. සෝරතිය
15. a. ළතෙත්

kind of

adv. එක්තරා ප්‍රමාණයකින්

kindergarten

n. බාලාංශ පාසැල

kindle

1. vti. අවුස්සනවා
2. v. අවුළුවනවා
3. vti. ඇවිලෙනවා
4. vti. උනන්දු කරනවා
5. vti. උනන්දු වෙනවා
6. vti. දල්වනවා
7. vti. මොලවනවා

kindling

1. අවුලුවන ද්‍රව්‍ය
2. ඇවිලවීම
3. n. දරකෝටු ගිනි දැල්වීමට ගන්නා දේ
4. මෙලවීම

kindly

1. adv. කරුණාකොට
2. adv. කරුණාවෙන්
3. a. කාරුණික
4. a. හිතවත්

kindness

1. n. උපකාරය
2. n. කරුණාව
3. n. කරුණාවන්තකම
4. n. දයාව
5. n. මාර්දවය
6. st. සෙනෙභෙ
7. සෙනෙහෙ
8. n. ළෙහිගුණය

kindred

1. a. අනුකූල
2. a. එකම වංශයට අයත්
3. a. එකම වර්ගයට අයත්
4. Soc. ඥාතිවර්ගයා
5. n. නෑදෑයෝ
6. Soc. නෑසියෝ
7. Soc. බන්ධු සමූහය
8. a. සජාතීය
9. a. සමාන

kine

n. එළදෙන්නු

kinema

1. Soc. ඉංගිකමාත්‍රය
2. Soc. කුදු ඉඟිය
3. n. චල යන්ත්‍රය
4. චලවත්‍රය
5. n. සිනමාව
6. n. සිනිමා ශාලාව
7. n. සිනිමාව

kinematics

1. n. ප්‍රගති විද්‍යාව
2. n. ප්‍රගතිකය
3. n. ප්‍රගතිකයා
4. Phy. ප්‍රගතිය
5. n. ප්‍රගතිවිද්‍යාව
6. ස්වගාමී විද්‍යාව

kinematograph

1. n. චල යන්ත්‍රය
2. චල වත්‍ර කාරකය
3. චලවත්‍රය
4. n. සිනිමා ශාලාව
5. n. සිනිමාව

kinematography

n. සිනමාව

kinesics

මුද්‍රා භාෂණය

kinesimeter

Psy. චලනමාන