ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1331
kinesis
kinesthesia
Psy. චල වින්දනය
kinetic
1. a. ගතිවිෂයක
2. a. ගමන් පිළිබඳ
3. Psy. චාලක
kinetic energy
1. Log. චාලක ශක්තිය
2. n. වේගජ ශක්තිය
3. Psy. ශක්තිය
kinetic theory
Mat. චාලක වාදය
kinetic theory of gases
kinetics
1. ගති විද්යාව
2. චලන විද්යාව
3. Che. චාලක විද්යාව
4. n. චාලන විද්යාව
5. n. චාලනය
kinetin
Bot. කයිනටින්
kinetochore
1. කයිනටොකෝරය
2. කයිනෙටොකෝරය
kinetoplast
kinetoscope
Psy. චලනේක්ෂය
kinetosome
king
1. n. අධිපතියා
2. n. දියනා
3. n. නරපතියා
4. n. නරේන්ද්ර
5. n. නරේශ්වර
6. n. නිරිඳා
7. n. නෘපති
8. n. භූපති
9. n. භූපාල
10. n. මහරජ
11. n. මහීපාල
12. n. මිහිපල්
13. n. මීපල්
14. n. රජ
15. n. රජ්ජුරුවෝ
16. st. රජු
17. n. රද
18. st. රාජ
19. st. ලෝකපාල
20. st. වත්හිමි
21. n. ශ්රේෂ්ඨයා
king post
1. n. කුරුපාව
2. Art. තනි කුරුපාව
3. n. මුදුන් කණුව
king-coconut
king-crab
king-fisher
1. පිළිහුඩුවා
2. කෑරලා
king-maker
1. උසස් පත්වීම් සිදු කරන්නා
2. රජුන් තනන්නා
3. රජුන් හෝ ප්රධානීන් පත් කිරීමට හැකියාවක් ඇති තැනැත්තා
king-post
kingdom
1. n. උඩරට
2. Soc. ජීව ලෝකය
3. n. රාජධානිය
4. n. රාජ්යය
5. Soc. ලෝකය
6. n. විෂය
kingfisher
n. පිළිහුඩුවා
kingly
1. n. රජකුට සුදුසු
2. n. රාජකීය
3. n. රාජාර්හ
kingmaker
kingpin
1. n. කඩ ඇණය
2. n. කිසියම් සංවිධානයකට අත්යවශ්යම පුද්ගලයා
3. n. නැතිවම බැරි යමක්
4. n. රජ ඇණය