ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1332
kingship
kinin
kink
1. n. ඔල්මාදය
2. Phy. දඟය
3. Civ. බොකුටුව
4. Eco. ව්යාවර්තනය
kinking
Sur. බොකු නැමි වැටුම
kinks
1. බොකු නැමුම
2. Sur. බොකු නැමුම්
kinky
a. අශෝභන
kinoplasm
kinorhynch
kinsfolk
1. Soc. ඥාති පිරිස
2. Soc. නෑයෝ
3. n. බන්ධුජනයා
kinship
1. ඤාතිත්වය
2. Soc. ඥාතිත්වය
3. Law. ඥාතිබව
4. n. නෑකම
5. Law. නෑදෑකම
kinsman
kinswoman
kiosk
1. n. ටැලිෆෝන් කූඩුව
2. සේවා මණ්ඩපය
kip
1. Mat. කිරා
2. Civ. කිලෝරාත්තල
3. vi. නිදාගන්නවා
kip.
kipper
n. ලුණු මාලු
kirk
1. Law. දේවස්ථානය
2. Law. පල්ලිය
3. n. ස්කොට්ලන්තීය දේවස්ථානය
kirkyard
n. සොහොන්බිම
kirsch
kish
Civ. රොන් බොර
kismet
n. දෛවය
kiss
1. vt. ඉඹිනවා
2. n. චුම්බනය
3. n. තොත්තුව
4. vt. මුවෙන් ස්පර්ශ කරනවා
5. v. සිප ගන්නවා
6. v. සිඹිනවා
7. n. සිඹීම
8. n. හාද්ද
9. vt. හාදු ගන්නවා
10. vt. හාදු දෙනවා
11. n. හාදුව
kiss curl
kisser
n. මුහුණ හෝ කට