ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1333

kissing

1. n. චුම්බනය
2. Soc. සිපගැනීම

kit

1. n. ඇඳුම් පැළඳුම් ආදිය
2. Oth. කට්ටලය
3. n. බළල් පැටියා
4. n. මාර්ගෝපකරණය
5. n. මෙවලම්
6. n. මෙවලම් මල්ල

kit bag

n. සොල්දාදුවාගේ ගමන් මල්ල

kitchen

1. n. කුස්සිය
2. n. ගිනිහල්ගෙය
3. n. බත්ගෙය
4. n. මුරුතැන
5. n. මුළුතැන
6. මුළුතැන් ගෙය
7. n. මුළුතැන්ගේ

kitchen garden

1. n. එළවලු වත්ත
2. n. එළවළු වත්ත

kitchen midden

Soc. මුළුතැන් මළකූටය

kitchen range

n. ලිප් කීපයක් එකට ඇති උදුන

kitchenette

1. කුඩා මුළුතැන්ගෙය
2. n. විසිතුරු මුළුතැන්ගෙය

kitchenware

n. කුස්සියේ බඩු

kite

1. n. උකුස්සා
2. Eco. කයිට් ලකුණ
3. Law. පිළිසරණ බිල
4. n. සරුංගලය

kith

n. මිත්‍රයෝ

kitsch

1. n. කලානිර්මාණ ඇගයිය නොහැකි බව
2. Aes. කීට්ශ්
3. නිසරු කලා කෘති

kitten

1. vt. බළල් පැටවුන් වදනවා
2. n. බළල් පැටියා

kitty

n. බළල් පැටියා

kiwi

1. කිවියා
2. n. නවසීලන්ත ජාතිකයා
3. n. නවසීලන්තයේ පක්ෂියෙක්

klaxon

n. බලැති විදුලි හොරණෑව

klebs-loeffler bacillus

Med. ක්ලෙබ්ස් ලෙප්ලර් බැසිලය

klein bottle

Mat. ක්ලයින් බෝතලය

kleistogamous(cleistogamous)

නිමීලයෝගී

kleptomania

1. Law. චෞර්යොන්මාදය
2. n. චෞරෝන්මාදය

kleptomaniac

n. චෞරෝන්මාද පුද්ගලයා

klinostat

Bot. ක්ලිනොස්ටැටය

klydonograph

1. Phy. ක්ලයිඩනොග්‍රාපය
2. Ele. ක්ලයිඩනෝග්‍රාපය

klystron

Phy. ක්ලයිස්ට්‍රෝනය