ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1334
km
Phy. කිලෝමීටරය
knack
knacker
knacks
knapping
1. ශිලා ශාක ලී හැඩ ගැන්වීම
2. ශිලා
3. ශාක
4. ලී හැඩ ගැන්වීම
knapsack
1. උපකරණ මල්ල
2. n. ඔලොගුව
3. බඩු පොදිය
4. n. හේවායාගේ මල්ල
knapweed
knave
1. n. අණ්ඩපාල
2. n. කඩදාසි කුට්ටමේ බූරුවා
3. n. තක්කඩියා
4. n. හොරා
knavery
n. තක්කඩිකම
knavish
a. තක්කඩි
knead
1. vt. අනනවා
2. කලවම් කරනවා
3. vt. කවලම් කරනවා
kneading
1. (මැටි) ඇනීම
2. Art. ඇනීම
3. කවලම් කිරීම
4. Wea. කැරලි ගැසීම
5. Wea. මැටි ඇනීම
6. මිරිකීම
7. සම්බාහනය කිරීම
knee
1. n. කෙළිල්ල
2. n. ජානුව
3. n. දණ
4. n. දණඉස
5. Ele. දණටිය
6. n. දණහිස
7. Med. දණිස
knee brace
Civ. දණිල
knee breeches
knee jerk
Med. දණිස් සැල්ම
knee joint
Med. දණිස් සන්ධිය
knee-cap
1. දණ පොල් කටුව
2. දණ පොල්කටුව
3. දණ පොලොත්ත
4. දණපොලොත්ත
5. දණිස් ඇටය
knee-deep
1. adv. දණ දක්වා
2. a. දණිස දක්වා ගිලුණු
3. a. යමක තදින් ගිලුනු
knee-high
adj. දණක් උසට
knee-jerk
kneed
Bot. ජානුරූපී
kneel
vt. දණ ගසනවා
kneeler
Civ. දණගල