ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1335

knell

1. n. අවමංගල්‍ය ඝණ්ටා ශබ්දය
2. n. අශුභ ලකුණ
3. n. යමක අවසානය
4. n. විනාශය

knelt

v. දණ ගැසුවා

knick

Geo. බෑවුම් කඩ

knick-point

1. බෑවුම් කඩ
2. අසිපත් වැටිය

knickerbockers

n. කොට කලිසම

knickers

1. (කාන්තා) යට කලිසම්
2. n. කොට කලිසම

knife

1. n. කැපෙන තලය
2. vt. කොටනවා
3. n. පිහි
4. n. පිහිය
5. vt. පිහියෙන් අනිනවා
6. st. ශස්ත්‍ර
7. n. සැත

knife edge

1. Phy. පිහිදාරය
2. Mat. පිහියා දාරය
3. Sur. පිහියාතලය

knife-edge

1. ක්ෂුරධාරාව
2. Phy. පිහිදාරය
3. Mat. පිහියා දාරය
4. Sur. පිහියාතලය

knife-trimming

1. පිහියෙන් සැහීම
2. පිහියෙන් සැකසීම
3. පිහිතල පිරියම

knight

1. n. කුලවත් ස්ත්‍රීන්ගේ ආරක්ෂකයා
2. vt. නයිට් නාමය පටබඳිනවා
3. Law. නයිට්වරයා
4. n. වංශාධිපතියා

knight-errant

vt. වික්‍රමය දැක්වීමට ඉඩ සොයමින් ඇවිදින තැනැත්තා

knighthood

n. නයිට් පදවිය

knightly

1. a. ඉතා ශික්ෂිත
2. a. නයිට්වරයකුට සුදුසු

knit

1. a. එකට සම්බන්ධී
2. vt. කිට්ටු කරනවා
3. a. ගොතනලද
4. vt. ගොතනවා
5. vt. සම්බන්ධ කරනවා

knitted

v. ගෙතුවා

knitting

1. n. ගෙතීම
2. n. ගෙතුම

knitting machine

Art. ගෙතුම් යන්ත්‍රය

knitting needle

n. ගෙතුම් කටුව

knitwise

1. යටි අතට
2. ගෙතූ අතට

knob

1. Art. අගුල් බෝලය
2. Mat. කුඩිම්බිය
3. Sur. කුඩුම්බිය
4. n. ගැටය
5. n. ගැටයක් වැනි දේ
6. n. දොර අගුල
7. Art. පිඩිය
8. පිණ්ඩය
9. n. මිට

knobbed

1. කුඩුම්බි සහිත
2. මුඩාවත්

knobby

a. ගැට සහිත

knock

1. vti. ගහනවා
2. Che. ගැටුම
3. Art. ගැස්සුම
4. vti. ටොකු අනිනවා
5. vti. පහර දෙනවා