ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1336

knock about

vt. නොයෙක් තැන්වල ඇවිදිනවා

knock against

1. vt. වදිනවා
2. vt. හැපෙනවා

knock down

vt. ගසා බිම භෙළනවා

knock off

vt. වැඩ නවත්වනවා

knock out

1. vt. තරඟයකින් පරාජය කරනවා
2. vt. තෙභෙට්ටු කරනවා
3. Law. වෙන්දේසියකදී නොඉල්ලීමේ එකැඟිය

knock up

1. vt. එකතු කරගන්නවා
2. vt. නැගිටුවනවා
3. vt. මහන්සි කරනවා

knock-kneed

a. දණ එකට ගැටෙන

knockabout

1. රළු පරළු රූපණය
2. Aes. රළුපරළු රූපණය

knockdown

1. (භාණ්ඩය) ගලවා වෙන් කිරීම
2. (භාණ්ඩය)ගලවා වෙන් කිරීම

knocker

n. තට්ටු කරන උපකරණය

knocking

1. Civ. ගැටුම
2. Art. ගැස්සෙනවා

knolkhol

නෝකෝල්

knoll

1. n. ගොඩැල්ල
2. Geo. මුදු සැතැප්ම

knop

n. ආයිත්තමක සැරසිලි ගැටය

knossos

Soc. නොසොස්

knot

1. n. කැටිය
2. Geo. කොප්ජය
3. n. ගණ්ඨිය
4. n. ග්‍රන්ථය
5. vti. ගැට ගසනවා
6. vti. ගැට වැටෙනවා
7. n. ගැටය
8. Law. නාවික සැතපුම
9. නාවික සැතැප්ම
10. n. නාවික හැතැප්ම
11. n. නාවුක සැතැප්මය
12. Mat. නොටය
13. Law. නොට්
14. n. පර්වය
15. n. පැටලිල්ල
16. vti. පුරුක් සැදෙනවා
17. vti. බඳිනවා
18. n. බැඳීම
19. n. බැම්ම
20. n. බැමි
21. n. බුරුත්ත
22. මුහුදු සැතැප්ම
23. n. මූදු හැතැප්ම

knotting

Civ. ගැට බදාම

knotty

1. n. ග්‍රන්ථි
2. a. ගැට සහිත
3. a. ගැටමුසු
4. a. ගැටලු
5. a. ගුළු

knout

n. කසය

know

1. vt. අඳුනනවා
2. v. අඳුරනවා
3. vt. දන්නවා
4. v. දැන ගන්නවා
5. vt. දැන සිටිනවා
6. vt. දැනගන්නවා
7. v. දැනෙනවා
8. n. රහස
9. vt. සංවාසයෙහි යෙදෙනවා
10. v. හඳුනනවා
11. v. හැඟෙනවා

know-all

n. සියල්ල දත් තැනැත්තා

know-how

1. Soc. දැනුම් තේරුම්
2. Soc. දැනුම් හැකියාව
3. vt. යමක් කරන්නේ කෙසේදැයි දන්නවා
4. n. සූත්තරේ

knowable

1. Law. ඥාතව්‍ය
2. a. ඥෙය
3. a. දතමනා

knowhow

1. තාක්ෂණ විශේෂඥ බව
2. නිර්මාණශීලී බව
3. යමක් කරන ක්‍රමය
4. සූත්‍රය