ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1337

knowing

1. a. කපට
2. Log. ඥාන
3. a. දැනුම් තේරුම් ඇති
4. a. පරීක්ෂාකාරී

knowingly

1. adv. තේරුම් ඇතිව
2. adv. දැන දැනම
3. adv. දැනුවත්ව

knowledge

1. n. අනුභූතිය
2. n. අවබෝධය
3. n. ඤාණය
4. n. ඥාන
5. n. ඥානය
6. n. තොරතුරු දැනීම
7. n. දක්ෂභාවය
8. Aes. දැණුම
9. n. දැනීම
10. n. දැනුම
11. n. දැනුවත්කම
12. n. මතිය
13. n. විජානනය
14. st. විද්‍යා
15. n. විද්‍යාව
16. st. විදු
17. st. ශ්‍රැත
18. st. ශාස්ත්‍ර
19. n. ශුතිය
20. n. සංවාසය
21. n. සතර

knowledgeable

1. a. දැනුම් තේරුම් ඇති
2. දැනුමැති
3. දැනුවත්

known

1. a. ගම්‍ය
2. Log. ඥාත
3. Soc. ඥාන
4. a. තේරුම්ගත්
5. a. දත්
6. a. දන්නා ලද
7. Soc. දැනගත්
8. Soc. දැනුවත්
9. a. පසක්
10. a. ප්‍රකාශ
11. a. ප්‍රතීත
12. a. පුළ

knuckle

1. n. දණ සහිත මස්ගාතය
2. vti. මිටෙන් පහර දෙනවා

knuckle duster

n. කිරිංචිය

knuckle joint

Art. පුරුක් මූට්ටුව

knuckle under

vt. යටත් වෙනවා

knuckle-duster

1. කිරිංචය
2. කිරිංවය

knuckle-walking

පර්ව චරණය

knurl

1. n. ඉදිරියට නෙරූ කුඩා කඳුවැටිය
2. Sur. රළු කිරීම
3. Art. රළු දමනවා

knurled

1. රළු දැමු
2. Art. රළු දැමූ

knurling

Art. රළු කිරීම

koala

1. n. කුඩා වලසකු වැනි ඕස්ට්‍රේලියානු සේපාටිකයෙක්
2. n. කොවාලා

kodak

n. කුඩා කැමරාව

kohl

n. අඳුන්

kola

1. n. කෝලා වලින් සෑදූ සිසිල් බීම
2. n. බටහිර අප්‍රිකා ගස

konimeter

Civ. කොනිමීටරය

kook

n. විකාර අදහස් ඇත්තා

kookaburra

1. ඔස්ට්‍රේලියාවේ විශාල පිළිහුඩුවා
2. n. ඕස්ට්‍රේලියාවේ විශාල පිළිහුඩුවා

kopeck

n. රුසියාවේ කාසියක්

kopje

n. කඳුගැටය

koran

1. n. කුරාන් පොත
2. Log. කූරානය
3. n. මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථය