ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1549

mullah

n. ඉස්ලාම් ධර්මයේ විශේෂඥයා

muller

1. Aes. අඹරනය
2. පේෂකය

mullerornis

මුලෙරෝනිස්

mullet

1. n. ගල් මාලු වර්ගයක්
2. n. ගල්මාලු
3. n. තඹලයා

mulligatawny

n. මොලගතන්නි

mulling

මැටි ඇඹරීම

mullion

1. (ජනේලයක) මැදු කණුව
2. n. ජනේල පොල්ල
3. මැදිලීස්තරය

multangular

Bot. බහුකෝණික

multi

1. එකකට වැඩි
2. a. බහු
3. බොහෝ
4. prefix. විවිධ
5. prefix. විවිධ ප්‍රවේශමාර්ග ඇති

multi-access

1. අගිස් රැසක් ‍එකවර පරිගණකයකට ඈඳීම
2. එසේ ඈඳීය හැකි
3. විවිධ ප්‍රවේශ මාර්ග ඇති

multi-angular

1. බහු කෝණක
2. බහුකෝණික

multi-carrier

බහුවාහකය

multi-channel

බහුනාලි

multi-cylinder

බහු-සිලින්ඩරය

multi-ethnic

බහු වාර්ගික

multi-member

බහුමන්ත්‍රී

multi-national

බහුජාතික

multi-party

බහු පාක්ෂික

multi-port

බහු ද්වාර

multi-purpose

1. බහු සේවා
2. විවිධ සේවා
3. බහුකාර්ය

multi-racial

බහුවාර්ගික

multi-stage

අවස්ථා කිහිපයකින් යුතු

multi-storey

1. බොහෝ තට්‍ටු ඇති
2. බොහෝ තට්ටු ඇති

multi-temporal

1. බහුකාලික
2. බහුකාලච්ඡෙද