ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1548

muffle

1. Art. ආවරකය
2. Che. ආවාරකය
3. vt. ඔතා ගන්නවා
4. n. ගවයාගේ හොම්බ
5. Civ. වසුන
6. vt. වෙළා වසනවා

muffle-kiln

1. ආවරක පෝරනුව
2. ආවරක පෝරණුව

muffler

1. නිහජකරය
2. Civ. නිහඬකරය
3. මප්ලරය

mufti

1. n. මහමදික ධර්මාචාර්ය්‍යයා
2. n. සිවිල් ඇඳුම

mug

1. n. කට
2. n. කට ලොකු කොප්පය
3. vt. කඩිමුඩියේ පාඩම් කරනවා
4. n. කථා මූණ
5. n. කථා මෝඩයා
6. n. චෂකය
7. n. ජෝගුව
8. Wea. පුකුරුව
9. n. පූකරුව
10. Art. පූකුරුව
11. n. බොන භාජනය
12. n. ශරාව

mugger

1. කොල්ලකාරයා
2. පහර දී සොරකම් කරන්නා

muggins

n. පරාජය ලැබීමට අවස්ථාවක් ලබා දෙන්නා

muggy

a. උණුසුමි තෙත්

mugshot

නිල කටයුතු සඳහා ගන්නා මුහුණේ ඡායා රූපය

mugwump

1. n. ප්‍රභූවරයා
2. n. ලොක්කා

muhammadan

1. n. මහමදිකයා
2. n. මුස්ලිම් භක්තිකයා

mujahedin

ඉස්ලාමීය ගරිල්ලාවෝ

mujahidin

n. ඉස්ලාමීය ගරිල්ලාවෝ

mulatto

n. නීග්‍රෝ සුදු යන දෙවර්ගයේ මවුපියන්ගෙන් උපන් තැන

mulberry

1. Geo. මල්බෙරි
2. n. රට ඇඹිල්ල
3. Wea. රටඇඹිල්ල

mulch

1. n. කොළ රොඩු වැස්ම
2. තෘණ ආස්තරණය
3. වසුන
4. වසුන් කරනවා
5. වසුන් යෙදීම

mulching

වසුන් කිරීම

mulct

1. vt. අහිමි කරනවා
2. vt. දඩ ගසනවා
3. n. දඩය

mule

1. n. අශ්වතරයා
2. කොටලුවා
3. n. කොටළුවා
4. n. ගඩබුවා
5. n. ගද්‍රභයා
6. n. බූරුවා
7. n. මුරණ්ඩු තැනැත්තා

muleteer

n. කොටළුවන් දක්කන්නා

mulier

1. Law. ගැහැණිය
2. Law. බිරිය

mulish

1. a. මුරණ්ඩු
2. a. හිතුවක්කාර

mulishness

n. මුරණ්ඩුකම

mull

1. Bot. මල්
2. මල් පීස් රෙදි
3. vt. වයින් ආදියට කුළුබඩු දමා රත්කොට සුවඳ කවනවා
4. vti. වැඩක් වරද්දනවා
5. vti. සිතාමතා බලනවා