ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1547
mucosa
1. ශ්ලේෂමලකය
2. ශ්ලේෂ්මලකය
mucous
mucous colitis
mucous membrane
Med. ශ්ලේෂ්මල පටලය
mucro
mucronate
1. Bot. සූචිකාග්ර
2. සූවකාග්ර
mucronation
mucus
1. Med. ශ්ලේෂ්මලය
2. st. සිංඝානිකා
3. n. සෙම ආදිය
4. st. සොටු
5. n. සොටු ආදිය
6. st. සොටුදිය
7. st. හොටු
mud
1. n. කර්දම
2. n. කලල
3. n. ගොහොරු
4. n. පංක
5. vt. බොර කරනවා
6. n. මඩ
7. vt. මඩ ගානවා
8. n. මඬ
mud pie
n. මැටි කැවුම
mud-canal
mud-pie
mudarin
Bot. මියුඩාරින්
mudcapping
Civ. මඩ වැසුම් පිපිරැවීම
muddle
1. n. අවුල
2. vt. අවුල් කරනවා
3. vt. පටලවනවා
muddy
1. a. ගොහොදු
2. a. ගොහොරු
3. a. පල්
4. a. බොර
5. a. මඩ සහිත
6. a. මඩොල්
mudflow
mudguard
n. මඩවරණය
mudra
Aes. මුද්රාව
mudstone
muesli
muezzin
muff
1. අත් කොපුව
2. n. අත්වැස්ම
3. n. මොට්ටයා
4. vt. මෝඩකම් කරනවා
5. vt. වරද්දනවා
6. Civ. සන්ධි නළය