ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1546

mown

a. තණකොල කපන ලද

ms

1. Psy. මාත සංවේද්‍යතාව
2. මාත සංවේද්‍යුතාව

ms.

Psy. මාත සංවේද්‍යතාව

mu

n. ග්‍රීක හෝඩියේ දොළොස්වෙනි අකුර

mucedin

Bot. මියුසේඩින්

much

1. a. අනල්ප
2. adv. නැහැමින්
3. a. බොහෝ
4. adv. බොහෝ සෙයින්
5. prefix. සං
6. a. හුඟක්

muchness

ප්‍රමාණයෙන් හෝ තත්ත්වයෙන් විශාල බව

mucic

Bot. නානු

mucilage

1. Bot. නානු
2. නානු සහිත
3. නානුමය
4. n. මැලියම්

mucilaginous

1. Bot. නානු
2. නානු සහිත
3. නානුමය

mucine

1. Bot. මියුසීන්
2. මියුසින්

muck

1. n. කුණු කසළ
2. n. ගොම පෝර
3. n. ජරාව
4. Civ. පස්

muck about

vt. අවුල් කරනවා

muckrake

vt. ඉහළ තැන්වල අප්‍රසන්න දේ අවුස්සා භෙළිදරවු කරනවා

muckraking

කුණුකසල ඇවිස්සීම

mucky

n. අපවිත්‍ර වුණ

mucocellulose

1. මියුකො-සෙලියුලෝස්
2. මියුකොසෙලියුලෝස්

mucocutaneous

ශ්ලේෂ්මල චර්මීය

mucoid

ශ්ලේෂ්මලාකාර

mucopeptide

මියුකොපෙප්ටයිඩය

mucopolysaccharide

මියුකොපොලිසැකරයිඩය

mucoprotein

මියුකො ප්‍රෝටීනය

mucoproteins

මියුකොප්‍රෝටීන

mucorin

Bot. මියුකොරීන්