ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1545

mousy

1. a. ලජ්ජාශ්‍රීලී
2. ලජ්ජාශීලී

mouth

1. n. කට
2. vt. කට ඇර අධික ශබ්ද නගා කථා කරනවා
3. n. ගඟේ මෝය
4. n. තුඩාව
5. n. මිය
6. n. මුඛ
7. n. මුඛය
8. n. මුව
9. n. වාග්ද්වාරය

mouth organ

n. කුඩා නළා වර්ගයක්

mouth-watering

1. a. ආශා උපදවන
2. a. ඉතා රසවත්
3. a. කටට කෙළ උනන

mouthful

1. n. උගුර
2. n. කට
3. a. කට පුරා එකක්

mouthpiece

1. Ele. උපමුඛය
2. Mat. ප්‍රමුඛය
3. Civ. මුව නළය
4. Civ. මුවකඩ

mouthwash

n. මුඛ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ගන්නා දියර විශේෂයක්

movable

1. a. අස් කළ හැකි
2. a. අස්ථාවර
3. a. චංචල
4. Law. චංචල දෙය
5. a. චඤ්චල
6. a. චල
7. Mat. චල්‍ය
8. a. ජංගම
9. n. දැඟුම්
10. a. වෙනස්වන
11. a. සචල
12. a. සන්සල
13. a. සරඟ
14. a. සවිකොට නැති
15. a. සැල
16. Ele. සුචල

movables

1. Eco. චංචල දේපල
2. n. චංචල දේපොළ
3. චල දේපල
4. n. බඩුබාහිරාදිය

move

1. vti. අවුස්සනවා
2. vti. අහක් කරනවා
3. vti. අහක් වෙනවා
4. Aes. ඇළලුම
5. Mng. ඉදිරිපත් කිරීම
6. v. එභෙමෙභෙ කරනවා
7. v. එභෙමෙභෙ වෙනවා
8. v. එහා මෙහා කරනවා
9. v. එහා මෙහා වෙනවා
10. එහෙමෙහෙ කරනවා
11. එහෙමෙහෙ වෙනවා
12. n. ක්‍රියාව
13. n. ගමන
14. v. ගමන් කරනවා
15. vti. ගෙන යනවා
16. Inf. ගෙනයන්න
17. Aes. චලනය
18. vti. පදිංචිය වෙනස් කරනවා
19. Mng. පියර
20. පියවර
21. vti. පොළඹනවා
22. vti. යමකට මැදහත් වෙනවා
23. vti. යෝජනා කරනවා
24. Aes. යෝජනාව
25. v. වඩිනවා
26. Aes. ව්‍යාපාරය
27. Mng. සංචලනය
28. n. සර
29. v. සරනවා
30. v. සලිත වෙනවා
31. n. සලිතය
32. vti. සෙලවෙනවා
33. vti. සොලවනවා

move in

vt. පදිංචියට යනවා

move on

vt. නොනැවත ගමන් කරනවා

moveable

1. a. අස් කළ හැකි
2. a. චංචල
3. a. වෙනස්වන
4. a. සවිකොට නැති

moved

1. එහා මෙහා කළ
2. එහා මෙහා වන
3. a. චලිත
4. a. සලිත
5. සසල වූ
6. ‍ස්ථානය වෙනස් කළ

movement

1. n. ගමන
2. n. ගමනය
3. Soc. චලනය
4. n. බඩයාම
5. n. ව්‍යාපාරය
6. n. සංචලනය
7. n. සෙලවීම
8. n. හක්මන
9. n. හැසිල්ල

movements

1. ගමන්
2. Sta. චලන
3. ව්‍යාපාර
4. Sta. සංචලන

mover

n. යෝජනාකරු

movie

1. n. චලන චිත්‍රපටිය
2. Aes. චිත්‍රපටය
3. n. බයස්කෝප් චිත්‍රය
4. බයිස්කෝප් චිත්‍රය

moving

1. a. කම්පා කරන
2. a. ගමනෙහි යෙදුණු
3. a. චර
4. a. තරණ
5. n. තරණය
6. a. ප්‍රචලන
7. n. ලොල්ල
8. n. සංචරණය
9. n. සඤ්චරණය
10. a. සර
11. a. සසල
12. a. සෙලවෙන

moving-coil galvanometer

Phy. සල දඟර ගැල්වනොමීටරය

mow

vt. තණකොළ ආදිය කපනවා

mow down

vt. එකවර විශාල ගණනක් වනසනවා

mower

1. n. තණ කොළ කපන යන්ත්‍රය
2. තණ බිසි කපනය

mowing

කැපීම