ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1582
neodymium
1. Che. නියෝඩිමියම්
2. n. ලෝහමය මූලද්රව්යයක්
neogaean
neogeic
Bot. නවභූමික
neognathae
neohumanism
neolithic
Soc. නවශිලා
neolithic age
1. n. නවශ්රීලායුගය
2. Soc. නවශිලා යුගය
3. Geo. නවශිලා සමය
4. Geo. නියෝලිතික සමය
neologism
1. Psy. නව වාක්කරණය
2. නව ශබ්ද නිර්මාණය
3. නව ශබ්ද ව්යවහාර
4. n. නූතන ශබ්දය
neologist
1. නව න්යායික
2. Aes. නවන්යායික
neology
neon
1. Phy. නියොන්
2. n. නියොන් නැමති වායුව
3. Geo. නියෝන්
neon lamp
n. නියොන් පහන
neonatal
Psy. නවජ
neonate
1. අලුතෙන් උපන්නා
2. නවජයා
neonychium
neopallium
neophyte
1. n. ආධුනිකයා
2. n. නවක භික්ෂුව
3. Bot. නවශාකය
4. n. ශෛක්ෂයා
neoplasm
1. Med. නව්ය ප්ලාස්මය
2. Med. නියොප්ලැසම
neoplatonism
1. suffix. ත්වය භාවය කම
2. n. තුන්වන සියවසේ ඇති වූ ප්ලේටෝගේ කල්පිතය