ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1583
neoteny
neoteric
neotropical
Bot. නවනිවර්තන
neotype
Bot. නූදර්ශය
neozoic
nepenthe
1. අමතක වන බව ඇති කරන්නක්
2. Med. නෙපෙන්තේ
nepenthin
Bot. නෙපෙන්තින්
neper
nepeta cataria
n. කුප්පමේනිය
nephelometer
Che. ආවිලතාමානය
nephelometry
Che. ආවිලතාමිතිය
nephew
1. n. බෑනා
2. n. භාගිනෙය්ය
nephoscope
Geo. මේඝමානය
nephrectomy
Med. වක්ක විච්ඡේදනය
nephric
nephridial
nephridiopore
nephridiostome
nephritic
nephritis
1. Med. වක්කදාහය
2. n. වකුගඩු ඉදිමීම