ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1584
nephroid
nephrolithotomy
Med. වක්ක අශ්මරි ද්රොණය
nephromixium
nephron
nephropexy
Med. වක්ක ප්රතිබද්ධය
nephrosis
1. Med. නෙප්රෝසියාව
2. Med. වක්ක්යය
nephrostome
nephrotome
nepotism
1. Mng. ඥාත්යනුග්රහය
2. Soc. ඥාති වාදය
3. Aes. ඥාති සංග්රහය
4. Log. ඥාතිවාදය
5. Log. ඥාතිසංග්රහය
neps
neptune
neptunium
1. Phy. නෙප්චූනියම්
2. n. නෙප්චූනියම් නම් මූලද්රව්යය
nerd
1. නවකයා
2. n. මෝඩ පුද්ගලයෙක්
nereid
neritic
nerve
1. n. ධෛර්යය
2. n. නහරය
3. v. නහසනවා
4. n. නාඩිය
5. Bot. නාරටිය
6. n. ලජ්ජා නැතිකම
7. n. ස්නායුව
8. n. හපන්කම
nerve cell
Med. ස්නායු සෛලය
nerve center
Psy. ස්නායු කේන්ද්රය
nerve centre
nerve deafness
Psy. ස්නායු බධිරතාව
nerve ending
1. Psy. ස්නායු අන්තය
2. Med. ස්නායු කෙළවර
nerve fiber
Psy. ස්නායු තන්තුව
nerve fibre
st. ස්නායු කෙදි
nerve impulse
Psy. ස්නායු ආවේගය