ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1585
nerve tract
Psy. ස්නායු පථය
nerve-cell
nerve-head
nerve-racking
Aes. ස්නායු පීඩන
nerve-ring
nerveless
nervine
nervous
1. a. ඉක්මනින් කලබල වන
2. a. ඉක්මනින් භය වන
3. a. නාඩි පිළිබඳ
4. a. බයාදු
5. Psy. ස්නායු
6. Aes. ස්නායු කම්පිත
7. ස්නායු සිතැති
8. Psy. ස්නාසීය
9. a. සැක සහිත
nervous breakdown
Soc. ස්නායු භංගත්වය
nervous prostration
Psy. ස්නායු පුරහ්ස්ථානය
nervous system
1. n. නාඩි තන්ත්රය
2. n. ස්නායු පද්ධතිය
nervous tissue
Med. ස්නායු පටකය
nervousness
1. අධෛර්යය
2. n. කහඹිලියාව
3. Soc. කෝලය
4. Aes. චකිතය
5. Aes. සබකෝලය
6. ස්නායු කම්පනය
7. Aes. ස්නායුකම්පනය
8. Soc. ස්නායුචකිතය
nervure
nervy
nescience
n. අවිද්යාව
nescient
n. අඳුන
ness
Geo. තුඩුව
nest
1. Mat. කදලුව
2. n. කැදැල්ල
3. n. කූඩුව
4. vi. කූඩුවක් තනා එහි ලගිනවා
5. Civ. ගොනුව
6. නීඩය
7. n. බෙනය
nest egg
nest-egg
nesting
1. එක එක ඇතුළේ බහාලීම
2. කූඩු තැනීම
3. Inf. නීඩ කිරීම
4. Psy. නීඩායනය
nestle
vti. තුරුල් වෙනවා