ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1586

net

1. a. අමිශ්‍ර
2. n. ජාලය
3. n. දල
4. n. දැල
5. n. දැල වැනි දේ
6. vti. දැලකින් වසනවා
7. vti. දැල් දමා අල්ලනවා
8. Art. දැල් රෙදි
9. Mat. පතරම
10. vti. ලාභ ලබාගන්නවා
11. a. ශුද්ධ

net ball

n. දැල්පන්දු

net income

Eco. ශුද්ධ ආදායම

net profit

Eco. ශුද්ධ ලාභය

net-ball

දැල්පන්දු

net-like

ජාලාකාර

net-profit

ශුද්ධ ලාභය

netball

දැල් පන්දු ක්‍රීඩාව

nether

1. a. පහළ
2. a. යට

nethermost

1. a. ඉතා යට
2. adv. යටි අතට

netherworld

Aes. අධෝලෝකය

netiquette

ජාල පිළිවෙත්

netlike

විවෘත සිදුරු හෝ ඇති හෝ දැලක් වැනි

nett

1. a. අමිශ්‍ර
2. a. තනි
3. a. ලාභ

netted

Bot. ජාලාකාර

netting

1. n. දැල
2. Art. දැල් රෙදි ගෙතීම
3. දැල් රෙදි

nettle

vt. තරහ අවුස්සනවා

nettle rash

Med. කහබිලි පළු

netware

ජාලාංගය

network

1. Sur. ජාලකය
2. n. ජාලය
3. Aes. ජාලාකර්මය
4. Aes. ජාලාව

network architecture

Inf. ජාල නිර්මිතය

networking

ජාලකරණය

neural

1. a. නාඩි නහර පිළිබඳ
2. Psy. ස්නසා
3. Psy. ස්නායු
4. Psy. ස්නායුක

neural tube

Psy. ස්නායුක නළය