ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1587

neuralgia

1. n. වාතශූලය
2. Med. ස්නසා වේදනා
3. Soc. ස්නසාර්දනය
4. Aes. ස්නායු වේදනාව
5. Psy. ස්නාසාර්දනය

neurasthenia

1. n. නහර දුර්වලකම
2. Psy. නියුරස්තීනියාව
3. Med. නියුරැස්තීනියාව
4. Psy. ස්නායුක්ෂයය

neurilemma

නියුරිලෙමාව

neuritis

1. Soc. ජනසාප්‍රදාහය
2. n. නහර ඉදිමීම
3. Med. ස්නසාදාහය

neuro

prefix. ස්නායු

neuro-psychiatry

ස්නායු මනෝචිකිත්සාව

neuro-syphilis

ස්නසා උපදංශය

neurobiologist

ස්නායුජීව විද්‍යාඥ

neuroblast

ප්‍රාක්ස්නායු සෛලය

neurocoel

ස්නායුනාල කුහරය

neurocranium

n. ස්නායු කපාලය

neurocyte

Psy. ස්නායු සෛලය

neurofibril

ස්නායු කෙඳිත්ත

neuroglia

1. නියුරොග්ලිය
2. Med. නියුරොග්ලියා
3. Med. ස්නසා ශ්ලේෂය
4. ස්නායුශ්ලේෂය

neurohypophysis

ස්නායුක හයිපොපිසිය

neuroleptics

ප්‍රතිමරේන් රෝග චිකිත්සාව

neurological

Med. ස්නසාවේදීය

neurologist

ස්නායු විද්‍යාඥ

neurology

1. Med. ස්නසාවේදය
2. n. ස්නායු විද්‍යාව
3. Psy. ස්නායු වේදය
4. Aes. ස්නායුවේදය

neuroma

1. Med. නියුරෝමාව
2. Med. ස්නසාමාව

neuromere

1. Psy. ලවය
2. ස්නායුනාල ඛණ්ඩකය

neuromuscular

1. Psy. ස්නායු පේශ්‍රීය
2. ස්නායු පේශීය

neuromuscular junction

Psy. ස්නායු පේශ්‍රීය සන්ධිය

neuron

1. Psy. නියුරෝනය
2. Psy. ස්නසාව