ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1588

neurone

1. Med. නියුරෝනය
2. Med. ස්නසාව
3. n. ස්නායු සෛලය
4. ස්නායුව

neuroneme

නියුරෝනීමිය

neuronephroblast

ස්නායුප්‍රාක්වෘක්ක සෛලය

neuronymy

Psy. ස්නායු නාමකරණය

neuropathy

Psy. ස්නායුව්‍යථය

neurophysiology

Psy. ස්නායුකායික විද්‍යාව

neuropil

Psy. ස්නායු විතංසය

neuroplexus

Psy. ස්නායු ප්‍රතානය

neuropodium

උදරපාදිකාව

neuropore

1. Psy. ස්නායු ද්‍රය
2. ස්නායුනාල ඡිද්‍රය

neuropsychiatry

Psy. ස්නායු මනස්චිකිත්සාව

neuropsychology

ස්නායුක මනෝවිද්‍යාව

neuroptera

නියුරොප්ටෙරා

neuroscience

නියුරෝන විද්‍යාව

neuroscientist

1. නියුරෝන විද්‍යාඥයා
2. ස්නායු විද්‍යාඥයා

neurosis

1. Soc. නියුරෝසියාව
2. n. ස්නායු රෝගය
3. Soc. ස්නායුවිකාරය
4. Psy. ස්නාස්‍යය

neuroterminal

Psy. ස්නායු අග්‍රය

neurotic

1. a. නහර ලෙඩින් පෙළන
2. Psy. නියුරෝසි
3. Aes. නියුරෝසික
4. Soc. ස්නායු විකාරියා
5. Aes. ස්නායුව්‍යාධික
6. Soc. ස්නායුවිකාරී
7. Psy. ස්නාස්‍යක

neuroticism

නියුරෝසීය බව

neurotomy

1. Aes. ස්නායු ව්‍යවච්ඡේදය
2. ස්නායු ව්‍යවච්ජේදය

neurotransmitter

1. ස්නායු සම්ප්‍රේෂකය
2. ස්නායුක ආවේග සම්ප්‍රේෂකය

neurotransmitters

ස්නායු සම්පරේෂණ

neurula

නියුරූලා

neurulation

නියුරුලීභවනය