ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1589

neurypnology

Psy. ස්නායුවශි වේදය

neuston

සජීව චලනාංග

neuter

1. a. නපුංසක
2. n. නිපුස්
3. Bot. නිර්ලිංගිකි
4. Bot. වඳ පුෂ්පය

neuter-worker

නපුංසක දාසයා

neutral

1. Log. අනුභය
2. Aes. අපක්ෂග්‍රාහී
3. a. අපක්ෂපාත
4. Log. උදාස
5. a. උදාසීන
6. Ele. උදාසීනය
7. Bot. නිර්ලිංගිකි
8. a. මධ්‍යස්ථ
9. a. විශේෂයක් නැති

neutralisation

1. Che. උදාසීනකරණය
2. Phy. උදාසීනීකරණය
3. Law. මධ්‍යස්ථකරණය
4. Law. මැදිහිටිකූරුව

neutralise

1. අකර්මණ්‍ය කරනවා
2. උදාසීන කරනවා
3. බල නැති කරනවා
4. මධ්‍යස්ථ කරනවා

neutralised

1. Law. මධ්‍යස්ථකෘත
2. Law. මැදිහිටිකළ

neutralism

1. Log. අනුභයවාදය
2. Log. මධ්‍යස්ථතාවාදය
3. Soc. මධ්‍යස්ථවාදය

neutralist

Aes. මධ්‍යස්ථවාදියා

neutrality

1. Aes. උදාසය
2. n. මධ්‍යස්ථතාව
3. Soc. මධ්‍යස්ථභාවය
4. Law. මැදිහිටියාව

neutralization

1. Aes. උදාසකරණය
2. Ele. උදාසීනිකරණය
3. උදාසීනීකරණය
4. නිර්බලීකරණය
5. n. නිෂ්ප්‍රභ කිරීම
6. Eco. මධ්‍යස්ථකරණය
7. විෂ මැරීම

neutralize

1. Aes. උදාසනය
2. Sur. උදාසීන කරනවා
3. vt. නිෂ්ප්‍රභ කරනවා
4. vt. බල නැති කරනවා

neutretto

නියුට්‍රෙටෝව

neutrino

1. Phy. නියුට්‍රිනෝව
2. n. විද්‍යුත් ආරෝපණය හා ස්කන්ධය ශූන්‍ය වූ මූලික අංශු

neutron

1. න්‍යට්‍රෝනය
2. n. න්‍යුට්‍රෝනය
3. Psy. නියුට්‍රෝනය
4. n. ප්‍රෝටෝනයක ස්කන්ධය ඇති ආරෝපණයක් නැති අංශුව

neutron bomb

n. නියුට්‍රෝන බෝම්බය

neutron star

n. නියුට්‍රෝන තාරකාව

neutrophil

නියුට්‍රොෆිල්

neutrophilic

නියුට්රොෆිලීය

neutrophils

නියුට්රොපිල

nevados

Geo. නෙවාඩෝ සුළං

neve

Geo. නේවේ හිම කැට

never

1. adv. කවදාවත්
2. adv. කවදාවත් නැති
3. adv. කිසි විටෙකත් නැති
4. adv. සම්මජ්ජාති
5. adv. සම්මජාති