ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1590

nevertheless

1. adv. එතකුදු
2. ind. එතකුදු වුවත්
3. adv. එතෙකුදු වුවත්
4. adv. එභෙත්
5. ind. එසේ නමුත්
6. එහෙත්
7. prep. නුමුත්

nevus

Psy. න්‍යච්ඡය

new

1. a. අභිනව
2. a. අමුතු
3. adv. අලුත
4. a. අලුත්
5. a. කෝඩු
6. a. දහර
7. a. නව
8. a. නවීන
9. a. නුපුරුදු
10. Bot. නූ
11. a. වෙනස්
12. adv. ළඟදී

new criticism

Aes. නව විචාරය

new deal

Eco. නව ප්‍රදත්තය

new edition

Oth. නව සංස්කරණය

new moon

1. n. අමාවක
2. n. අලුත් හඳ
3. Sur. නව සඳ
4. n. නවසඳ
5. n. ළසඳ

new wave

Aes. නව රැල්ල

new world

Geo. නව ලෝකය

new year

1. n. අවුරුද්ද
2. n. නැගි අවුරුද්ද

new-born

නවජාත

new-fangled

1. අලුත් තාලේ
2. නූතන

new-moon

1. නව සඳ
2. අමාවක
3. නවසඳ

newborn

Sta. නවජයා

newel

1. n. තරප්පු පේළියක ප්‍රධාන කණුව
2. Civ. පියවළ

newel post

Civ. පියකණුව

newfangled

1. අලුත් තාලේ
2. නවීන පන්නේ

newly

1. adv. අභිනවයෙන්
2. adv. අලුතෙන්

newness

n. අලුත්කම

news

1. n. ආරංචි
2. n. ආරංචිය
3. n. තොරතුර
4. n. පවත
5. n. ප්‍රවෘත්ති
6. n. ප්‍රවෘත්තිය
7. n. පුවත
8. Soc. පුවත්
9. n. රාවය
10. n. වග
11. Soc. විත්ති
12. st. සරූප
13. n. ස්වරූපය
14. n. හෝඩුවාව

news agency

Aes. ප්‍රවෘත්ති ඒජන්සිය

news bulletin

Oth. පුවත් බුලටිනය

news-reel

ප්‍රවෘත්ති අඩංගු සේයාපටය

news-stand

පත්‍ර විකුණන තැන