ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1591
news-vendor
newsbreak
newsflash
newshole
newshounds
newsletter
1. n. ප්රවෘත්ති හසුන
2. Oth. පුවත් පත්රිකාව
3. පුවත් ලිපිය
4. පුවත් හසුන
5. Aes. පුවත්ලිපිය
newsman
newsmen
newsmonger
1. ප්රවෘත්ති ලෝලියා
2. පුවත් සොඬා
3. Aes. පුවත්සොඬා
newspaper
1. n. ප්රවෘත්ති පත්රය
2. Law. පුවත් පත
3. n. පුවත්පත
newspaper advertisement
Mng. පුවත්පත් නිවේදනය
newspeak
දේශපාලනයේ දී භාවිත වන විවිධාර්ථ දනවන සහ දෙපිට කැපෙන ගුණයෙන් යුතු බස
newsprint
1. Aes. පත්ර කඩදාසි
2. Aes. පත්ර කඩදාසිය
3. Oth. පුවත්පත් කඩදාසි
newsreader
newssheet
newsworthiness
newsworthy
Soc. ප්රවෘත්තියෝග්ය
newsy
newt
1. n. කබරගොයා වැනි සතෙක්
2. n. දිය හූනා
3. n. දියහූනා
4. නූට්ටා
newton
1. Mat. නිව්ටනය
2. n. බලය මැනීමේ ඒකකයක්
newtonian mechanics
1. Log. නියුටෝනියානු යාන්ත්රවිද්යාව
2. Mat. නිව්ටන යාන්ත්ර විද්යාව
3. Mat. නිව්ටන යාන්ත්රකය
next
1. prep. අනතුරුව
2. a. අනන්තර
3. adv. අනුව
4. a. අල්ලාපු
5. adv. ඉක්බිති
6. a. ඉතා කිට්ටු
7. ඊගාව
8. adv. ඊගාවට
9. a. ඊළඟ
10. adv. ඊළඟට
11. adv. ඊ්ගාව
12. a. එක්බිති
13. a. එහා
14. a. ඒ ළඟ
15. adv. ඒ ළඟම
16. a. තදනත්තර
17. prep. නැවත
18. a. යා
19. adv. ලබන
20. a. සමනත්තර
next door
n. අල්ලපු ගෙදර
next friend
Acc. නඩු සහායක